EBATES වලින් සල්ලි හොයමු

Posted by Labels: at



අද අපි ඔයාලට ගෙනාවේ ගෙදරට වෙලා නිකන් සල්ලි හොයන්න පුළුවන් ලේසිම විදියක්..
EBATES කියන්නේ Viber company එකේම එක කොටසක්.  එක නිසා සල්ලි ගන්නවා කියන එක අමාරු දෙයක්වත් බොරු දෙයක්වත් නෙවෙයි.


ඉස්සෙල්ලම මේ link එකෙන් sign up වෙන්න..
sign up උන ගමන් ඔයාලට නිකන් $10ක් හම්බෙනවා EBay එකෙන් බඩු ගන්න..




ඊලගට කරන්න තියෙන්නේ ebats එකේ තියෙන discunt වලින් බඩු ගන්න එක තමා.
ඒ වගේමයි EBATES mobile app එක download කරගෙනත් මේ දේ ලේසියෙන්ම කරගන්න පුළුවන්..


ඊලගට කතා කරමු සල්ලි හොයන හැටි.


සල්ලි හොයන්න විදි දෙකක් තියෙනවා..
ebats වලට කට්ටිය හදුන්වල දීලත් සල්ලි හොයාගන්න පුළුවන්.
ඊලග විදිය තමා බඩු ගෙන්වලා විකුණලා සල්ලි හොයන විදිය


මේ video එක බලලා ඔයාලට පැහැදිලි අවබෝදයක් ලබාගන්න පුළුවන්

center> /center>
Post a Comment

Back to Top