ලංකාවට ගැලපෙන විදියට Paypal ගිණුමක් හදමු

Posted by Labels: at
දැනට ලොව තිබෙන හොදම අන්තර්ඡාල බැංකුවයි. නමුත් මෙයාලා ලංකාව සමග ගණදෙනු කරන්නේ ටිකක් අඩුවෙන් ඒ කියන්නේ මෙයා ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා ඒ
01.Send Only
02.Send and receive
03.Send , receive and withdraw
මේ ලිංක් එකේන් වැඩි විස්තර බලන්නකො

ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකා‍වෙ මුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන මුදල් අපේ රටට ලබා ගන්න බැ.
ඒයාලා අපිව  01.Send Only කාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ අන්තර්ඡාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති නිසාලු
දැන් අපි කොහොමද මේ අන්තර්ඡාල රැකියා වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්නෙ, ඒකටත් අපි ගාව ක්‍රම කිහිපයක් තියෙනවා.

PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු

මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් කියලා මතක තියා ගන්න. නමුත් මේකේන් වෙන්නෙ යහපතක් එනිසා ඒ හොර වැඩේ කලාට කමක් නෑ. අපි මෙ හොර වැඩේ නිවැරදිව කරන්න ඕනි. PayPal අයියලාට නොදැනෙන විදියට.
වැඩේට බහිමු
PayPal සල්ලි එවන්නේ නැත්තේ ලංකාවටනේ ඉතින් අපි 03 වන කාණ්ඩයේ  රටක හිටියොත්  අපිට සල්ලි ලබා ගන්න පුලුවන්.
ඉතින් PayPal වල සියලුම පහසුකම් දෙන රටවල් වලින් 2ක් තමයි Malasia ව හාSinghapore කියලා කියන්නෙ තවත් රටවල් තියෙනවා නමුත් ගොඩක් අය හදන්නේ මේ රටවල් දෙකේ විදියට .
මම නම් හදලා තියෙන්නේ Singhapore විදියට
වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි

01.  ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට  PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log ‍වෙන්න එපා.
05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.



හරි දැන් වැඩේ පටන් ගමු

පියවර - 1

Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.

පියවර - 2 

 දැන් රවුම් කරලා තියෙන Sign up Today  Click කරන්න.
පියවර - 3

රට විදියට

Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.

පියවර - 4


Account Type එක විදියට Premier තොරන්න

පියවර - 5 ( ඉතා මත් වැදගත් )

දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා. හදිස්සියේ වත්Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල ,Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.
ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.
Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )




                                           Sri Lanka Postal Code

දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න 
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක. 
Password එක මුලින් දුන්නු එක.

ඡය වේවා!

7 comments:

  1. ස්තුති මේ ලිපිය ගොඩක් වැදගත්, දිගටම බ්ලොග් එක ලියන්න . ebay එකත් එක්ක deal කරන්න බැරිනම් Aliexpress එකෙන් පුලුවන්ද

    ReplyDelete
  2. Machan mekata salli daganne kohomada!?…………

    ReplyDelete
  3. Replies
    1. Macho kohomada paypal eke salli lankawe bank ekata daaganne

      Delete
    2. Macho kohomada paypal eke salli lankawe bank ekata daaganne

      Delete
  4. Bos ethakota paypal 1ta salli lankawe bank ekata daaganne kohomada

    ReplyDelete
  5. cash out valata payza use karanna

    ReplyDelete

Back to Top